26.7 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඉල්ලා අස්වූ රංජිත් සියඹලාපිටියම නැවතත් නියෝජ්‍ය කථානායක ධුරයට?

ඉල්ලා අස්වූ රංජිත් සියඹලාපිටියම නැවතත් නියෝජ්‍ය කථානායක ධුරයට?

නියෝජ්‍ය කථානායකවරයා සඳහා රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයාගේ නම නිමල් සිරිපාලද සිල්වා යෝජනා කළා.
සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයා විසින් එම යෝජනාව ස්ථිර කළා.
ආණ්ඩු පක්ෂයේ සහයෝගයද රංජිත් සියඹලාපිටියට සහයෝගය ලබාදෙන බව ප්‍රකාශ කළා.
විපක්ෂය විසින් ඉමිතියාස් බාකීන් මන්ත්‍රීවරයාගේ නම යෝජනා වුණා.
ඉන් පසුව ඡන්ද විමසීමක් සිදුකිරීමට කථානායකවරයා විසින් පියවර ගැණුනා.