27.2 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalවිමල් ඇතුළු 08ක් නියෝජ්‍ය කතානායක ධුරයට ඡන්දය දෙන්න පාර්ලිමේන්තු නොඑයි

විමල් ඇතුළු 08ක් නියෝජ්‍ය කතානායක ධුරයට ඡන්දය දෙන්න පාර්ලිමේන්තු නොඑයි

අද (05) පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය කථානායකවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා ඡන්දයක් පැවැතුවූ අතර එහිදී විමර් වීරවංශ ඇතුළු මන්ත්‍රීවරුන් 08 දෙනෙක් පාර්ලිමේන්තුවට නොපැමිණ සිටියහ.

මයන්ත දිසානායක, එස්. නෝගරාදලංගම්, ඉම්රාන් මහරුෆ්, සී.වී විග්නේෂ්වරන්, විමල් වීරවංශ, උද්දික ප්‍රේමරත්න, ආර්. සම්පන්දන්, ජෝන් සෙනවිරත්න යන මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවට නොපැමිණ සිටියේය.