30.6 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSocialධම්මික පෙරේරාට අයත් සම්පත් බැංකු සේවකයන්ද හර්තාලයට එකතු වෙයි - Photos

ධම්මික පෙරේරාට අයත් සම්පත් බැංකු සේවකයන්ද හර්තාලයට එකතු වෙයි – Photos

සම්පත් බැංකු සේවකයින්ද අද හර්තාලයට එක්වී තිබෙනවා.
මෙය ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරාට අයත් මුල්‍ය ආයතනයක්.
අනෙකුත් බැංකුද අද උදෑසන 11 දක්වා පමණක් සිය බැංකු සේවා ලබා දුන් අතර ඉන් පසුව ඔවුන්ද අරගලයට එක්වන බව ඊයේ නිවේදන නිකුත් කර තිබුණා.