මාධ්‍යවේදියා - 07:05


English English සිංහල සිංහල

 

පාර්ලිමේන්තුවේ සිට හොර පාරෙන් ගිය සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ජනතාව මැදට කොටුවෙයි – උණුසුම් තත්ත්වයක්

පාර්ලිමේන්තුව අවසන් වී ප්‍රධාන මාර්ගය මගහැර වෙනත් පාරකින් ගමන් කළ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනතාව විසින් නතර කරගෙන තිබෙනවා.
හරීන් ප්‍රනාන්දු, මනූෂ නානයක්කාර, හෙක්ටර් අප්පුහාමි ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් මෙලෙස ජනතාව විසින් කොටුකරගෙන තිබෙනවා.
අදාල අවස්ථාවේ සජීවී දර්ශන පහතින්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news
Related news