27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබංග්ලාදේශයෙන් ඩොලර් මිලියන 2.3ක ඖෂධ මෙරටට

බංග්ලාදේශයෙන් ඩොලර් මිලියන 2.3ක ඖෂධ මෙරටට

අද (06) උදෑසන බංග්ලාදේශය විසින් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් පරිත්‍යාග කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ මෙම ඖෂධ තුළ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 56ක් සමන්විත බවයි. මෙම ඖෂධ තොගයේ වටිනාකම අමරිකානු ඩොලර් මිලියන 2.3ක් වේ.