27.8 C
Colombo
Saturday, February 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාදිවෙල මන්ත්‍රී නිවාස මාර්ගයේ විරෝධතාවක්

මාදිවෙල මන්ත්‍රී නිවාස මාර්ගයේ විරෝධතාවක්

මාදිවෙල මන්ත්‍රී නිවාසවල සිට කිඹුලාඇළ දක්වා මාර්ගයේ රථවාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට ඇතැයි වාර්තා වෙයි.

මෙලෙස මාර්ගය අවහිර වීමට හේතුව වී ඇත්තේ හර්තාලයට සහාය දක්වමින් ජනතාව මාර්ගයට බැස විරෝධය දැක්වීමයි.

එමනිසා පිටකෝට්ටේ හංදියේ සිට තලවතුගොඩ දෙසට හා පැලවත්ත දෙසට ගමන් කරන වාහන ගමනාගමනයට බාධා සිදුව ඇත.