24.5 C
Colombo
Friday, March 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅරගලකරුවන් රැක ගැනීමට නීතිඥවරුන් පෙරට එයි

අරගලකරුවන් රැක ගැනීමට නීතිඥවරුන් පෙරට එයි

සාමකාමී විරෝධතාවලට අනීතික ලෙස කඳුළු ගෑස් එල්ල කිරීම නීතිවිරෝධී බවත් නැවත එලෙස නීතිවිරෝධී ප්‍රහාරයක් එල්ල කළහොත් ජනතාව ඉදිරියට පැමිණ ඔවුන් ඉදිරියෙන් තමන් සිටගන්නා බව පාර්ලිමේන්තු අරගල බිමට මෙම මොහොතේ පැමිණි නීතිඥවරුන් පොලීසියට දැනුම් දී තිබේ.