ඒ 9 මාර්ගය ගොවීන් පිරිසක් විසින් වසා දමා තිබෙනවා.
ගොවීන් පිරිසක් විසින් දඹුල්ල ප්‍රදේශයෙන් මෙලෙස ඒ 9 මාර්ගය වසා තිබෙන්නේ ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලමින් බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.
― political ―
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකින විට පක්ෂයක් ලෙස ඉතා ආඩම්බර වෙන බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පැවසූහ.කොළඹ, පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය...

ඒ-9 මාර්ගය වසා දමයි – ඉන්ධන නොමැතිව උණුසුම් තත්ත්වයක්
Previous article
Next article