25 C
Colombo
Saturday, October 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSocialඔය යුනිෆෝම් එක ගලවලා එන්න.. ඔය බූරුවන්ව රකින්න එපා..

ඔය යුනිෆෝම් එක ගලවලා එන්න.. ඔය බූරුවන්ව රකින්න එපා..

ඔය එක ඇමතියෙක් අපි වගේ සාමාන්‍ය විදිහට ජීවත් වෙනවද..?
මේ රට නේද මේ කාලකන්නි විකුණලා තියෙන්නේ..
එක පාරක් කණට ගහන්න
ඔයාලා යුනිෆෝම් එකට ආදරේ කළාට මම ආදරේ මේ රටට..
ඔවුන් අවුරුදු පහ පහ කී පාරක් රට කෑවද..?
අපේ අත්දෙකෙන් හම්බ කරන් කළත් අපිට ජීවත් වෙන්න නැති කළා මේ කාලකන්නි
ඔයාලා යුනිෆෝම් එකට ආදරේ කළාට මම ආදරේ මේ රටට..
ඔය යුනිෆෝම් එක ගලවලා එන්න.. ඔය බූරුවන්ව රකින්න එපා..
ණය ගත්ත උන් සැප විදිනවා ණය නොගත්ත අපි දුක් විදිනවා
මේක දෙවියෝ දීපු ආශිර්වාදයක් වෙන්න ඇති..
දෙවියෝ අපේ ඇස් ඇරියා..
මගේ හදවතේ තියෙන වේදනාව නිසා අපේ ලොක්වුණු කටවල් ඇරුණා..