23.4 C
Colombo
Saturday, January 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාර්ලිමේන්තුවේ සිට හොර පාරෙන් ගිය සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ජනතාව මැදට කොටුවෙයි...

පාර්ලිමේන්තුවේ සිට හොර පාරෙන් ගිය සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ජනතාව මැදට කොටුවෙයි – උණුසුම් තත්ත්වයක්

පාර්ලිමේන්තුව අවසන් වී ප්‍රධාන මාර්ගය මගහැර වෙනත් පාරකින් ගමන් කළ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනතාව විසින් නතර කරගෙන තිබෙනවා.
හරීන් ප්‍රනාන්දු, මනූෂ නානයක්කාර, හෙක්ටර් අප්පුහාමි ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් මෙලෙස ජනතාව විසින් කොටුකරගෙන තිබෙනවා.
අදාල අවස්ථාවේ සජීවී දර්ශන පහතින්..