25.6 C
Colombo
Friday, February 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSocialපාර්ලිමේන්තුව අසළ 'හොරුගෝගම' ඉදිවෙයි

පාර්ලිමේන්තුව අසළ ‘හොරුගෝගම’ ඉදිවෙයි

ඊයේ (05) අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් විරෝධටා පාගමනක් සංවිධානය කර තිබුණා.

එම විරෝධතා පාගමන ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අසළින් ආරම්භ කර පාර්ලිමේන්තුව අසළය පැමිණියේය. එම අවස්ථාවේදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් පොලීසිය විසින් ඔවුන්ට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළේය.

ඔවුන් එයින්ද නොසැලී පාර්ලිමේන්තුව අවට මාර්ගයේ පොලීසිය විසින් ආරක්ෂාව සඳහා තබා තිබූ යකඩ බැරියර්වලින්ම වේදිකාවක් හා කුඩා ගම්මානයක් සාදා තිබේ. ඔවුන් එයට ‘හොරුගෝගම’ යනුවෙන් නම් කර තිබේ.