30.6 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාර්ලිමේන්තුව 17 වැනිදා තෙක් කල් තබයි

පාර්ලිමේන්තුව 17 වැනිදා තෙක් කල් තබයි

පාර්ලිමේන්තුව 17 වැනිදා තෙක් කල් තබමින් අද පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් කළා.
කෙසේ වෙතත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කථානායවරයාගේ කාර්යාලයට ගොස් විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට හැකි ඉක්මනින් ගෙන එන ලෙසටද ඉල්ලීමක් කළා.
එම අවස්ථාවේදී උණුසුම් තත්ත්වයක්ද ඇතිවුණා.