27.2 C
Colombo
Sunday, November 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපිස්සො වගේ වැඩ කරන්නෙපා - කතානායකගෙන් දැඩි අවවාදයක්

පිස්සො වගේ වැඩ කරන්නෙපා – කතානායකගෙන් දැඩි අවවාදයක්

“පිස්සන් වගේ පාර්ලිමේන්තුවේ වැඩ කරන්නට එපා” යැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (06) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පැවසීය.

පාර්ලිමේන්තුවේ පිස්සන් වගේ හැසිරුනොත් සභාව නතර කර දමා යන බව කතානායකවරයා අද පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මූලික වැඩ ඇරඹීමට පෙර මන්ත්‍රීවරුන් මුලසුනේ අණ නොතකමින් අදහස් පළ කිරීමට පටන් ගැනීම හේතුවෙන් කතානායකවරයා මේ බව පැවසීය.