26.7 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබත්තරමුල්ලේදී අත්අඩංගුවට ගත් පිරිසගේ නඩුව විභාග කළ මහේස්ත්‍රාත්වරියගේ ආරක්ෂාව ඉවත් කරයි..?

බත්තරමුල්ලේදී අත්අඩංගුවට ගත් පිරිසගේ නඩුව විභාග කළ මහේස්ත්‍රාත්වරියගේ ආරක්ෂාව ඉවත් කරයි..?

බත්තරමුල්ලේදී අත්අඩංගුවට ගත් පිරිසගේ නඩුව විභාග කළ කඩුවෙල මහේස්ත්‍රාත්වරියගේ ආරක්ෂාව ඉවත් කිරීමට තීරණය කර ඇති බවට පුවතක් පැතිර යනවා.
කෙසේ වෙතත් මේ සම්බන්ධව නොදන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබෙන්නේ.