29.5 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබූලි සහ කෑන්වලට ඉන්ධන ලබා දීම නැවතත් තහනම් - භූමිතෙල් ලබාදීමත් සීමා...

බූලි සහ කෑන්වලට ඉන්ධන ලබා දීම නැවතත් තහනම් – භූමිතෙල් ලබාදීමත් සීමා වෙයි

ඉන්ධන ලබාදීම පිළිබඳව නැවතත් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
බූලි සහ කෑන්වලට ඉන්ධන ලබා නොදෙන ලෙස දන්වා තිබුණද තවමත් එය සිදුවන බවත් අදාල චක්‍රලේක කොන්දේසිවලට පටහැනිව ඉන්ධන නිකුත් කිරීම නවතා ලෙසත් දැනුම් දී තිබෙනවා.
තවද මෙම උපදෙස්වලට පටහැනිව කටයුතු කළහොත් ඉන්ධන පිරවුම්හල්වලට ලබාදී ඇති සංස්ථා බෙදුම්කාරත්වධුරය අහෝසි කිරීමට කටයුතු කරන බවත් ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසා තිබෙනවා.

එම නිවේදනය පහතින්…