33.4 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSocialවිකුණන්න ගෙනියන පාන්, බනිස් අන්තරේ දරුවන්ගේ කුසගින්න නිවන්න දන්දුන් උතුම් මිනිසෙක්

විකුණන්න ගෙනියන පාන්, බනිස් අන්තරේ දරුවන්ගේ කුසගින්න නිවන්න දන්දුන් උතුම් මිනිසෙක්

අන්තරේ සිසුන් ඊයේ රාත්‍රියේ පාර්ලිමේන්තුව අසළ හොරුගෝගම යනුවෙන් ගම්මානයක් සාදා රැය පහන් කළා.

ඔවුන්ට අවශ්‍ය ආහාර පාන ලබාදෙන්න බොහෝ පිරිසක් ඉදිරිපත් වෙලා තිබුණා. ඒ අතරින් එක් ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ සේ සංසරණය වුණා.

ඒ තමයි උදේ විකුණන්න ගෙනියන පාන්, බනිස් දරුවන්ට ගෙනැවිත් දුන්නු මනුස්සයෙක් ගැන.

දෙවියෝ ඉන්නේ උඩ නෙවෙයි.. ඔබත් මමත් ජීවත් වන මේ සමාජය ඇතුළෙමයි කියන්න මෙම ඡායාරූපය කදිම උදාහරණයක්..