25.6 C
Colombo
Wednesday, March 4, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරාජ්‍ය සේවකයින්ට මැයි මස වැටුපත් නැති වන ලකුණු?

රාජ්‍ය සේවකයින්ට මැයි මස වැටුපත් නැති වන ලකුණු?

හර්තාල් ව්‍යාපාරයට සහභාගී වූ රජයේ සේවකයන්ගේ මැයි මස වැටුප කපා දැමීමට තීරණය කර තිබෙන බවට ජනාධිපතිවරයාගේ ලිපි ශීර්ෂය යටතේ පුවතක් පැතිර යමින් තිබෙනවා.

එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක් බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසනවා.