26.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSocialහර්තාලය නිසා පිටකොටුව පාලු වෙයි

හර්තාලය නිසා පිටකොටුව පාලු වෙයි

පිටකොටුව කියන්නේ දිනපතා මිනිසුන් ලක්ෂ ගණනක් යන එන, අතිශය ජනාකීර්ණ ප්‍රධාන නගරයක් බව අපි හැමෝම දන්නා කරුණක්. අද දිනයේදී පැවැත්වෙන දීප ව්‍යාප්ත හර්තාලය නිසා වෙනදාට කාර්යබහුල පිටකොටුව නගරය අද පාලු ස්වභාවයක් ගෙන තිබුණා.

photo credit – thilina kaluthotage photography