25.6 C
Colombo
Monday, December 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආරක්ෂක අංශ නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ

ආරක්ෂක අංශ නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ

සියලුම ආරක්ෂක අංශ නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර තිබේ.

රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීම හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි මෙලෙස ආරක්ෂක අංශ නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති අතර වහාම සේවයට වාර්තා කරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය ඉල්ලා සිටියි.