― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඉන්ධන මිල ඉහළ යන කතාව බොරුවක්

ඉන්ධන මිල ඉහළ යන කතාව බොරුවක්

ලංකා IOC සහ CPC ඉන්ධන මිල වැඩි කරන බවට පැතිර යන පණිවිඩ අසත්‍ය බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

මහජනතාව නොමඟ යවන ආකාරයේ අසත්‍ය ප්‍රවෘත්ති බෙදාහරින පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.