27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalජනපති දුරකතනයෙන් සජිත් අමතයි - අගමැතිකම බාරගන්න කියයි

ජනපති දුරකතනයෙන් සජිත් අමතයි – අගමැතිකම බාරගන්න කියයි

අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි.

රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ අග්‍රාමාත්‍ය ධුරය භාරගෙන එහි කටයුතු සිදුකරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත දුරකථන ඇමතුමක් ලබාදෙමින් ජනාධිපතිවරයා පවසා තිබෙන බව සඳහන් වෙයි.

තවද මැතිවරණයකට යාමට අවශ්‍යනම් ඒ සඳහාද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුත් යෝජනාවක් සම්මත කරගෙන ජනාධිපතිවරයාට දැනුම් දෙන ලෙස සඳහන් කර ඇති බවද සඳහන්ය.