26.7 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිශේෂඥ වෛද්‍යවරයෙක් හිටපු ඇමති ප්‍රසන්නට බෙහෙත් දීම ප්‍රතික්ෂේප කරයි

විශේෂඥ වෛද්‍යවරයෙක් හිටපු ඇමති ප්‍රසන්නට බෙහෙත් දීම ප්‍රතික්ෂේප කරයි

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කොළඹ ප්‍රධාන පෙළේ රෝහලකට ගිය අවස්ථාවේ එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් ඔහුට ප්‍රතිකාර ලබාදීම ප්‍රත්ක්ෂේප කළ පුවතක් අපට වාර්තා විය.

අදාල විශේෂඥ වෛද්‍යවරයා මෙලෙස ප්‍රතිකාර ලබාදම ප්‍රතික්ෂේප කර ඇත්තේ හිටපු අමාත්‍යවරයාද රටේ පවතින අර්බුදකාරී තත්ත්වයට වගකිවයුතු පුද්ගලයෙකු බව පවසමින් බව සඳහන් වෙයි.

අදාල විශේෂඥ වෛද්‍යවරයා පවසා ඇත්තේ මෙම අර්බුදකාරී තත්ත්වට සමතයට පත්කරන තෙක් කිසිඳු දේශපාලනඥයෙක්ට තමන් විසින් ප්‍රතිකාර නොකරන බවයි.