ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා සිය පෞද්ගලික ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි නසාගෙන ඇතැයි වාර්තා වෙයි. නිට්ටමඹුවේදී ඇතිවූ සිදුවීමක් අතරතුළදී මෙම අවාසනාවන්ත සිදුවීම වාර්ත වී තිබේ. මෙහිදී ඔහු ගමන් කළ ජීප් රථයද පිරිසක් විසින් හානිකර තිබේ.මෙම සිදුවීම අතරතුළදී තවත් පුද්ගලයෙක්ද ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
― political ―
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකින විට පක්ෂයක් ලෙස ඉතා ආඩම්බර වෙන බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පැවසූහ.කොළඹ, පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය...
