― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

සිය නිල ට්විටර් ගිණුමට විශේෂ සටහනක් එක්කරමින් අග්‍රාමාත්‍යවරයා පවසන්නේ ප්‍රචණ්ඩත්වය ප්‍රචණ්ඩත්වය පමණක් ඇති කරන බවයි.

අග්‍රාමාත්‍යවරයා එමඟින් වැඩි දුරටත් පවසා ඇත්තේ සියලු දෙනා මේ මොහොතේ සංයමයෙන් කටයුතු කරන ලෙසයි. පවතින ආර්ථික අර්බුදය විසඳීමට මෙම පරිපාලනය කැපවී සිටින බවත් එහි සඳහන්.