31.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද විශ්වාසභංගයට දින නියම කෙරේ

අද විශ්වාසභංගයට දින නියම කෙරේ

කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල නායකයන්ගේ රැස්වීමක් පැවැත්වීමට නියමිතයි.

ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනා සම්බන්ධයෙන් මෙන්ම ඉදිරි පාර්ලිමේන්තු සතිය පිළිබඳව මෙහිදී සාකච්ජා කෙරෙනු ඇත. විශ්වාසභංග යෝජනා විවාදයට ගන්නා දිනය තීරණය කිරීමද අද (09) සිදුවනු ඇත.