29.5 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalගෝඨාගෝගමට අත තිබ්බොත් අර්බුදය විසඳන්න රජයට සහය දෙන්නෑ

ගෝඨාගෝගමට අත තිබ්බොත් අර්බුදය විසඳන්න රජයට සහය දෙන්නෑ

හදිසි නීතිය යටතේ ගෝඨාගෝගම උද්ඝෝෂකයන්ට බාධා සිදු කළහොත් තමන් සියලු සාකච්ඡාවලින් සහ අර්බුදය විසඳීමට රජයට දක්වන සහයෝගයන්ගෙන් ඉවත්වන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.