27.8 C
Colombo
Saturday, September 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජොන්ස්ටන්ගේ නිවස කුඩු කරයි

ජොන්ස්ටන්ගේ නිවස කුඩු කරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ කුරුණෑගල පිහිටි නිවසට පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

ප්‍රහාරයෙන් හිටපු අමාත්‍යවරයාගේ නිවසට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වුණේ. මේ අතර හිටපු නියෝජය අමාත්‍ය නිමල් ලන්සාගේ මීගමුවේ පිහිටි නිවසට ද පිරිසක් විසින් ප්‍රහාරක් එල කර දැඩි අලාභ හානි සිදුකර ඇති බව වාර්තා වුණා.

මීට අමතරව ප්‍රදේශ කිහිපයක දේශපාලනඥයින්ගේ නිවාස රැසකට විරෝධතාකරුවන් ප්‍රහාර එල්ලකර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.