30 C
Colombo
Tuesday, March 3, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිට්ටඹුවේ වෙඩි තැබීමට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ ජීවිතක්ෂයට

නිට්ටඹුවේ වෙඩි තැබීමට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ ජීවිතක්ෂයට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා සිය පෞද්ගලික ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි නසාගෙන ඇතැයි වාර්තා වෙයි. නිට්ටමඹුවේදී ඇතිවූ සිදුවීමක් අතරතුළදී මෙම අවාසනාවන්ත සිදුවීම වාර්ත වී තිබේ. මෙහිදී ඔහු ගමන් කළ ජීප් රථයද පිරිසක් විසින් හානිකර තිබේ.මෙම සිදුවීම අතරතුළදී තවත් පුද්ගලයෙක්ද ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.