25.6 C
Colombo
Friday, March 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමරදගහමුල ඉන්දික අනුරුද්දගේ කාර්යාලය ගිනිගනී

මරදගහමුල ඉන්දික අනුරුද්දගේ කාර්යාලය ගිනිගනී

ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීවරයාගේ මරඳගහමුල කාර්යාලය ගිනි තබා තිබේ.

අද මහින්ද රාජපක්ෂගේ ජන බලය පෙන්වීමට අරලියගහ මන්දිරයට ගිය පිරිසක් එම කාර්යාලයේ යතුරුපැදි දමා ගොස් තිබෙනවා. එම යතුරු පැදි 50 කට අධික ප්‍රමාණයක්ද ගිනි තබා තිබෙන බවයි අප වාර්තාකරු පැවසුවේ.

මීට දින කිහිපයකට ඉහතදී මරදගහමුල ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයකට සහභාගී වූ පිරිසකටද ඉන්දික අනුරුද්ධගේ ලේකම්වරයෙකු පහරදීමක්ද සිදුකර තිබුණා. ඒ ඔවුන් විසින් කපුටු කාක් කාක් යනුවෙන් පවසමින් ගමන් කිරීම හේතුවෙන් බවයි දැනගන්නට ලැබුණේ.