26.7 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමෙතෙක් නිහඬව සිටි ජනපති කට අරියි

මෙතෙක් නිහඬව සිටි ජනපති කට අරියි

මේ මොහොතේ සන්සුන්ව සහ සංයමයෙන් කටයුතු කරන ලෙස සියලුම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ජනාධිපතිවරයා නිල ට්විටර් ගිණුමට විශේෂ සටහනක් එක්කරමින් මේ බව පවසා තිබේ.

එම සටහනේ වැඩිදුරටත් දක්වා ඇත්තේ දේශපාලන පක්ෂපාතීත්වය නොසලකා උසිගන්වන සහ සහභාගිවන්නන් විසින් සිදු කරනු ලබන ප්‍රචණ්ඩ ක්‍රියා තරයේ හෙළා දකින බවයි. ප්‍රචණ්ඩත්වය වර්තමාන ගැටලුසඳහා විසඳුමක් නොලැබෙන බව පවසන ජනාධිපතිවරයා මෙම අර්බුදය විසඳීමට සියලු දෙනාම එක්ව කටයුතු කරන ඉල්ලා සිටියි.

මෙතෙක් නිහඬව සිටි ජනපති හඬ අවදි කරයි