25 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසජිත් ප්‍රේමදාස අරගල භූමියට පැමිණෙයි - තරුණයන් ඔහු පන්නයි

සජිත් ප්‍රේමදාස අරගල භූමියට පැමිණෙයි – තරුණයන් ඔහු පන්නයි

මේ වනවිට උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබෙන ගාලු මුවදොර පරිශ්‍රයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැමිණ ඇති බව වාර්තා වෙයි.

මේ අතර එහි සිටි පිරිසක් විපක්ෂ නායකවරයාගේ ආරක්ෂාවට පැමිණ සිටි පිරිසට ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වෙයි.
විපක්ෂ නායකයා පැමිණි රථ වාහන වලටද එම පිරිස පහර දී ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙයි.