28.4 C
Colombo
Friday, December 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalහරින් අද රාත්‍රියේ සිට අරගල භූමියේ රැය පහන් කරයි

හරින් අද රාත්‍රියේ සිට අරගල භූමියේ රැය පහන් කරයි

හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අද රාත්‍රියේ සිට තමන් අරගල භූමියේ රැය පහන් කරන බවයි.

සියළු පාට පක්ශ බේද අවසන් කරමු, සැබෑ ජන අරගලය වෙනුවෙන් අද රාත්‍රී හතේ සිට අප සැවොම එක්වෙමු. අද සිට මා රැය පහන් කරනුයේ ගෝඨා ගෝ ගම අරගලය භූමියෙයි. සජබෙ ඇතුළු සියළු පක්ශ වල අප සැම එන්න අපි එක්ව ජය ගමු.

විපක්ශයේ සියළු පක්ශ නායකයිනි. දැන්වත් එකතු වෙයව් ! මේ සටන ඇත්තේ ම්ලේච්ඡත්වය ඉහවහ ගිය දූශිත පවුල් පාලනයක් සමඟය. දැන්වත් එය තේරුම් ගනිල්ලා, නැත්නම් මේ නින්දිත ශාපයට අපද වගඋත්තරකරුවන් වනු නොවනුමානය.