25.6 C
Colombo
Sunday, June 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්නව සොයා දෙන්න

ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්නව සොයා දෙන්න

ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මේ අවස්ථාවේ නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බව වාර්තා වනවා.
රට පුරා ප්‍රශ්න රාශියක් මතුව ඇති මොහොතක රට පුරාම ගැටුම් ඇතිවී තිබෙන මොහොතක ආරක්ෂක ලේකම්වරයා මේ සම්බන්ධයෙන් කුමක් සිදුකළාද යන්න බොහෝ දෙනා ප්‍රශ්න කරමින් තිබේ.
මේ සම්බන්ධයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නිල ෆේස්බුක් ගිණුමේද සටහනක් තබා තිබුණා.
ඒ මෙලෙසින්..
ආරක්ෂක ලේකම්තුමනි, ඔබ නිදිද..?