25.6 C
Colombo
Friday, February 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආගමන විගමන නිලධාරිනුත් වැඩ වරන ලකුණු

ආගමන විගමන නිලධාරිනුත් වැඩ වරන ලකුණු

රට තුළ නීතිය හා සාමය නිසි පරිදි තහවුරු නොකරන්නේ නම් වහාම ක්‍රියාත්මක වන පරිදි රාජකාරීවලින් බැහැරවීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය පවසයි.

පවතින තත්ත්වය හමුවේ ඇතැම් පුද්ගලයන් රටින් බැහැරව යෑමක් පිළිබඳව සංවාදයක් පවතින පසුබිමක සිය නිලධාරීන්ටද අවදානම් තත්ත්වයක් පවතින බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.