32.2 C
Colombo
Monday, April 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉමදූව ප්‍රාදේශීය සභාවේ සභාපති ජීවිතක්ෂයට

ඉමදූව ප්‍රාදේශීය සභාවේ සභාපති ජීවිතක්ෂයට

ඉමදූව ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.වී.සරත් කුමාර මිය ගොස් තිබෙනවා.

ඔහුගේ නිවසට එල්ල වූ ප්‍රහාරයකින් ඔහු තුවාල ලබා ඇති අතර රෝහල්ගත කරන විටත් ඔහු මිය ගොස් සිට ඇති බව පොලිසිය පවසයි.