30 C
Colombo
Tuesday, September 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඊයේ ප්‍රහාරයට උපදෙස් දුන් නායකයන්, පොලිස් නිලධාරීන්ට නඩු පවරන්නැයි නීතිපතිගෙන් උපදෙස්

ඊයේ ප්‍රහාරයට උපදෙස් දුන් නායකයන්, පොලිස් නිලධාරීන්ට නඩු පවරන්නැයි නීතිපතිගෙන් උපදෙස්

සාමකාමී අරගලකරුවන්ට ප්‍රහාර එල්ල කිරීමට උපදෙස් දුන් නායකයන්, පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසට එරෙහිව විමර්ශනයක් පවත්වා නඩු පවරන්නැයි නීතිපතිවරයා උපදෙස් දී තිබේ.