වහා පාර්ලිමේන්තුව කැඳවන ලෙස ජනපතිගෙන් ඉල්ලීමක් කළද මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ ඇති ගැටළුව නිසා පාර්ලිමේන්තුව කැදවන්නේ නැති බව කථානායකවරයා පවසා තිබෙනවා.
― political ―
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකින විට පක්ෂයක් ලෙස ඉතා ආඩම්බර වෙන බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පැවසූහ.කොළඹ, පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය...
