31.1 C
Colombo
Tuesday, February 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවික්ටර් විජයන්ත දිවි සැරිය නිම කරයි

වික්ටර් විජයන්ත දිවි සැරිය නිම කරයි

ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් විජයන්ත ඊයේ (09) අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් සඳහන් කරයි.
වික්ටර් විජයන්ත යනු ප්‍රවීණ ගායන ශිල්පී මායා දමයන්තිගේ ස්වාමිපුරුෂයා වන අතර 80, 90 දශකයේ චිත්‍රපට සඳහා පසුබිම් ගායනයෙන් එක්වූ ඔහු අභාවප්‍රාප්තවන විට 77 වන වියේ පසු විය.

දේහය පිළිබද අවසන් කටයුතු කැනඩාවේදී සිදු කිරීමට නියමිතය.