25 C
Colombo
Friday, March 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalසජිත් ප්‍රේමදාස, මහ බැංකු අධිපති සමඟ සාකච්ඡාවක්

සජිත් ප්‍රේමදාස, මහ බැංකු අධිපති සමඟ සාකච්ඡාවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (10) මහ බැංකු අධිපතිවරයා සහ මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා හමුවී තිබේ.

එහිදී වත්මන් ජාතික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව වාර්තා වෙයි. මෙම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා තම පක්ෂය සැමවිටම නොමඳ සහයෝගය ලබාදෙන බව විපක්ෂ නායකවරයා මෙහිදී පවසා ඇත.