24.5 C
Colombo
Friday, March 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසාමකාමී අරගලකරුවන්ට පහරදීම් සිදුකරද්දී නීතිය ක්‍රියාත්මක නොකර බලා සිටි දේශබන්දු තෙන්නකෝන්ට සළකයි

සාමකාමී අරගලකරුවන්ට පහරදීම් සිදුකරද්දී නීතිය ක්‍රියාත්මක නොකර බලා සිටි දේශබන්දු තෙන්නකෝන්ට සළකයි

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වෙයි.

අරලියගහ මන්දිරය ඉදිරිපිටදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම ප්‍රහාරයට ලක්ව ඇති බවයි වෙයි.

එම ප්‍රහාරයෙන් සුළු තුවාල ලැබූ ඔහු රෝහල්ගත කර ඇති බව වාර්තා වෙයි.