26.1 C
Colombo
Tuesday, March 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසැලසුම් නොකළ නයිජීරියානු ගුවන්යානයක් හදිසියේම මෙරටට

සැලසුම් නොකළ නයිජීරියානු ගුවන්යානයක් හදිසියේම මෙරටට

කලින් සැලසුම් නොකළ ගුවන් යානයක් හදිසියේම නයිජීරියාවේ සිට කටුනායක ගුවන්තොටුපළට අද (10) පාන්දර 2.11ට ගොඩ බැස්සූ බව වාර්තා වෙයි.

ගුවන් යානා අංක බී.ඇස්.සී 4024 දරන මෙම ගුවන් යානාව මෙලෙස හදිසියේම පැමිණෙන්නේ කුමන කාරණයකටද යන්න පිළිබඳ මෙතෙක් තොරතුරු තහවුරු වී නොමැත.