― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalඅගමැති ධුරයට අලුත් නමක් යෝජනා වෙයි

අගමැති ධුරයට අලුත් නමක් යෝජනා වෙයි

මෙරට උද්ගතව ඇති තත්ත්වය සමනය කිරීම සඳහා දේශපාලන පළපුරුද්දක් ඇති බුද්ධිමතෙකු පත් කරවාගෙන අගමැතිධුරයේ පිහිටුවීමට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

ත‍්‍රිකුණාමලය ආනන්ද මහ නාහිමියන් විසින් ජනාධිපතිවරයා වෙත සංදේශයක් යොමු කරමින් මේ බව පෙන්වා දී ඇත. අගමැති දුරය සඳහා කරු ජයසූරිය මහතාගේ නම යෝජනා වී ඇති බවද දැනගන්නට ලැබේ.

ජනාධිපතිවරයා වෙත උන් වහන්සේ විසින් යොමුකර ඇති ලිපිය මෙසේය.