26.7 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSocialගිනිබත් වූ නිවසේ සිට අරුන්දික ප්‍රනාන්දු ස්තූති කරයි

ගිනිබත් වූ නිවසේ සිට අරුන්දික ප්‍රනාන්දු ස්තූති කරයි

ඊයේ සහ පෙරේදා යන දෙදින තුල රටේ මන්ත්‍රී නිවාස බොහෝ ප්‍රමාණයක් ජනතාව විසින් ගිනිබත් කරනු ලැබුවා.

එලෙස ගිනිබත් කෙරූ නිවාස අතර මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දුගේ නිවසත් තිබුනා.අද දිනයේ එම ගිනිබත් වූ නිවසේ සුන්බුන් අතර ට පැමිණ සිටි අරුන්දික ප්‍රනාන්දු කුඩා වීඩියෝපටයක් සමඟ මෙම සටහන සංවේදී වෙමින් මුහුණුපොතට එක් කර තිබුනා.