― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඇඳිරි නීතිය පවතින මොහොතේ පොදු ස්ථානවල රැඳී සිටිය නොහැකි බව ගෝඨාගෝගමට පොලිසියෙන්...

ඇඳිරි නීතිය පවතින මොහොතේ පොදු ස්ථානවල රැඳී සිටිය නොහැකි බව ගෝඨාගෝගමට පොලිසියෙන් දැනුම් දෙයි

ඇඳිරි නීතිය පවතින මොහොතේ පොදු ස්ථානවල රැඳී සිටිය නොහැකි බව ගෝඨාගෝගමට පොලිසියෙන් දන්වා තිබේ.

පොලිසිය මේ බව නිවේදනය කර ඇත්තේ ශබ්ද විකාශන යන්ත්‍රවලිනි.