30 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති ගෝඨාභයගෙන් විශේෂ නිවේදනයක්

ජනපති ගෝඨාභයගෙන් විශේෂ නිවේදනයක්

ජනාධිපතිවරයා විසින් විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා.
එම ඉල්ලීම පහතින්…
මේ ගෙවී යන්නේ අප මුහුණ පා සිටින ආර්ථිකමය, සමාජීය සහ දේශපාලනික අභියෝග මැඬලීම උදෙසා ශ්‍රී ලාංකිකයින් එකා මෙන් එක් විය යුතු කාලයකි.
පටු අරමුණු උදෙසා මහජනතාවගේ පීඩනය විනාශකාරී මානයන්ට යොමු කිරීමට ඇතැම් කණ්ඩායම් දරනා උත්සාහයන් ව්‍යර්ථ කිරීමට එක් වන මෙන් මම ඔබ සියලු දෙනාගෙන් ඉල්ලමි.