32.2 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනාධිපතිවරයාගෙන් ට්විටර් නිවේදනයක්

ජනාධිපතිවරයාගෙන් ට්විටර් නිවේදනයක්

රට හමුවේ ඇති අර්බුදයට විසඳුම් සෙවීමට සියලු ශ්‍රී ලාංකිකයන්ට එක්වන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට්විටර නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ජාතිවාදය හා ආගම්වාදයට සිදු කෙරෙන පෙළඹවීම් ප්‍රතික්ෂේප කොට සහජීවනය හා සාමානාත්මතාව මුල් කොට ගෙන ක්‍රියාකරන ලෙස ජනාදිපතිවරයා එම නිවේදනයෙන් වැඩිදුරටත් දක්වා තිබේ.