27.2 C
Colombo
Wednesday, July 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපැතිර යන පුවතේ සත්‍යතාවක් නැහැ - විභාග කොමසාරිස්

පැතිර යන පුවතේ සත්‍යතාවක් නැහැ – විභාග කොමසාරිස්

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය කල් දැමේ යනුවෙන් ප්‍රචාරය වන පුවතේ කිසිඳු සත්‍යතාවක් නොමැති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

සාමාන්‍ය පෙළ විභාගය කල් දමන්නේ නැති බවත් ඒ අනුව සැලසුම් කළ පරිදි ලබන 23 වැනිදා සිට විභාගය ආරම්භ කිරීමට නියමිත බවත් ඔහු අවධාරණය කරයි.