30 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalලැප්ටොප් ගිනිගත් නිසා පක්ෂ නායක රැස්වීමට එන්න වෙන්නෑ

ලැප්ටොප් ගිනිගත් නිසා පක්ෂ නායක රැස්වීමට එන්න වෙන්නෑ

සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට සහභාගීවීමට නොහැකි බව පක්ෂ නායකයන් කිහිප දෙනෙකු කතානායකවරයාට දැනුම් දී තිබේ.

තමන්ගෙ නිවාසවලට අරගලකරුවන් පහරදී ගිනි තැබීම නිසා තමන්ගේ පරිගණක සහ ලැප්ටොප් පරිගණක සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවද ඔවුන් කතානායකවරයාට පවසා ඇති බව වාර්තා වෙයි.