29 C
Colombo
Tuesday, March 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා

19 යළි බලාත්මක වන පරිදි ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමටත්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඉඩ සලස්වන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද ජාතිය අමතමින් ප්‍රකාශ කළේය.