සති දෙකක් ඇතුළත රට තුළ දේශපාලන ස්ථාවර බවක් ඇති නොකළහොත් තමා තවදුරටත් මහබැංකු අධිපති ධුරයේ නොසිටින බ්ව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.
― political ―
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකින විට පක්ෂයක් ලෙස ඉතා ආඩම්බර වෙන බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පැවසූහ.කොළඹ, පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය...
